Skip to main content

මම හිට්ලර් උඹේ අප්පච්චි

උස් හුස්මක් පපුව ගැඹුරට තුරුල් කරගන්න
ඔට්ටු වෙනව විතරයි
මට මතක
එකපාරටම
පෙනුනේ එකම එක චිත්‍රයක්
මීදුම මැද්දෙන් අම්මෙක් දරුවෙක්ව තුරුල් කරගන්න බලාගෙන ඉන්නව
ඒ දෑස් හරි බොරපාටයි
බොහොම විඩාබරයි
නමුත් අහස උස බලාපොරොත්තුවක් ගැබ් අරන් තිබුණා.
නාස් පුඩු මැදින් ගත්තු ඒ හුස්ම
ගියේ කොහාටද කියන්න
මම දන්නෑ.
නමුත් එක දෙයක් මං දන්නවා
මගේ ඇස් කන් පිරිල
පපුව හොඳටෝම පිරිල
ඒ ගියපු හුස්මින් මම තාමත් ජීවත් වෙනව
ජීවිතේ විඳිනව
මම හිට්ලර්
උඹේ අප්පච්චි....
Coppied from
Ashan Rodrigo

Comments

Popular posts from this blog

ලෝකයට එදා ඇය

18+ ..ඇය මොකෝ කියන්නේ වෙලාව 8.45යි ..බාර් වහනවා..තවබෝතලයක ් ගේමුද.පස්සෙ නරු නුරු එපා.. ඇති බන් මට නම්..තව බීවොත් අනිවා කබරයා දානවා මම ..ජොයින්ට් පොඩ්ඩක් තියනවා ඔතන්ඩද.. බෑ බන් ..මම ගන්ජා ගහලම නෑ.. අපෝ ගහපන්...කොල්ලෙක ් උනාම ගන්ජා පොඩ්ඩක් ගහන්න ඕනෑ..හසරැල් . බෑ බන්..දැන් බීලා ඕවත් ගැහුවොත් මට පිස්සු හැදෙයි .. හ්ම්ම් ..මේ අහපන්කෝ ..බඩු පොට් එකක් තියනවා යන්ද..සුපිරි කෑල්ලි ඉන්නෙ .ලොන්ත නෙමේ අලුතින් බැස්ස ඒවා.4000යි මගෙ යාලුවෙක් කරන්නෙ ගාන අඩු කරලා දෙන්නම්.. අනේ බන් ..බෑ .මම සිරාවටම බඩු සබ්ජෙට් නෑ බන් දිමුතුවා..අනික හැමතැනම ඒඩ්ස් බන්..සල්ලි දීලා ලෙඩ ගන්න බෑ.. බය වෙන්න එපා..මෙතන උන්ට ලෙඩ නෑ බන් .සුපිරියට කරන පොට් එකක්..ජොයිනට් පොඩ්ඩක් ගහලා..කියුපින් කියලා ටැබ්ලට් එකක් තියනවා ඒකත් ගහලා ගියාම බඩුවක් මරලා ආවැකි. ඇත්තටමද බන් ගන්ජා ගහපුවාම ගොඩක් වෙලා ඔය වැඩේ කරන්න පුලුවන් කියන්නෙ.. නැතුව බන්..මම හැමදාම යන්නෙ එහෙම ..යනගමන් පෙත්තකුත් ගහලා යන්නෙ..පලවෙනි පාර විනාඩි 30ක් සුවර්..දෙවනි පාර පැයකට කිට්ටුයි..කෑල්ල ,මැරෙන්නෙ නැති එක විතරයි .. පවු බන්.. හාරදාහක් ..දීලා .හුරතල් කරන්නද ක...

අලුත් අවුරුදු ජන ක්‍රීඩා සඳහා ඔන්න මගෙන් "කෙළි ගීත"

අලුත් අවුරුදු ජන ක්‍රීඩා සඳහා ඔන්න මගෙන් "කෙළි ගීත" කීපයක්.....මේ කෙළි ගීත ,හෙවත් ක්‍රීඩා වලදි භාවිතා කරන කවි සහ ගීත බොහොම පරණ ඒවා.....අමාරුවෙ න් හොයාගෙන ඇවිත් මේ දෙන්නෙ, මේවා මතු පරපුරටත් නොනැසී දායාද වෙන්ට ඕන නිසා...... 01. යාර තිහේ රවුමට ඇඳි වළල්ලා....... රවුමට පිටින් දෙන්නයි රැකි වළල්ලා..... රන් රේට් අප් කරන රාන් රන් වළල්ලා...... පවර් ප්ලේ එකේ ෆීල්ඩිං වළල්ලා..... මේ කවිය වැඩිපුරම භාවිතා කරන්නෙ අම්පයරක්කාරයන්. ....මේ අම්පයරක්කාරයන් මේ කවිය ගායනයට පෙර දකුණු අතින් අහසේ රවුමක් ඇඳීම චාරිත්‍රානුකූලව සිදු කරනවා...... 02. වාර හතර වට බෝල පලන කළ - වළ ගියෙදෝ මගෙ ඕවරයා..... බෝලර නුඹ පල්......නුඹෙ කීපර් පාල්... අප දුටුවේ නැත ඕවරයා....... මේක පන්දුක්කාරයන් විසින් පිත්තක්කාරයන්ගේ දැඩි ප්‍රහාරයට ලක් වී සිටින විට ගයන මැසිවිලි කවියක්......වැඩ ිපුරම අසන්නට ලැබෙන්නෙ ක්‍රිස් ගේල්, සනත් ජයසූරිය, ෂාහිඩ් අෆ්‍රිඩි, ඒ.බී ඩිවිලියර්ස් වගේ දෙවිවරුන්ට පූජා වශයෙන් කරනු ලබන ක්‍රීඩාවලදී නිතර ගායනා කරනු ලබන ගීයක් ලෙසයි... 03. උඩ යන පන්දුව.... අ....අ... අල්ලාපන්නේ..... . බිම එන ප...