Skip to main content

Posts

ජාන තාක්ෂණයෙක් ජීවීන් බිහි කිරීම , රීලංකික පුර වැසියෙකු කිසිදු ආකාරයක පර්යේෂ්ණාගාරයකට වත් නොගොස්ම

ජාන තාක්ෂණයෙක් ජීවීන් බිහි කිරීම ඇරඹී මේ වන විට වසර කිහිපයක් ගත වුවත් තවමත් විද්‍යාව ඒ සඳහා පූර්ණ ලෙස සාර්ථක නොවුණු අවධියක මේ ශ්‍රීලංකික පුර වැසියෙකු කිසිදු ආකාරයක පර්යේෂ්ණාගාරයකට වත් නොගොස්ම ඒ සඳහා සාර්ථක වී ඇත...ඔබ විවාහක නම් දරු ඵල ලැබීමේදී ඔබගේම පෞද්ගලික කැමැත්තක් දුවකුට හෝ පුතෙකුට තිබීම බොහෝ විට සිදුවන්නක්...නම ුත් ජාන වෙනස් කිරීමෙන් හෝ නිවැරදිව පිටතදී Y ලිංගික වර්ණදේහ අඩංගු ශුක්‍රාණුවක් සංසේචනය කරවා පිරිමි දරුවෙක් ලබා ගැනීම සඳහා නීතිමය ඉඩක් නැත්තේ විද්‍යාව තවමත් එයට සාර්ථක නොවන නිස විය යුතුය...නමුත් මේ ශ්‍රීලාංකිකයා සතු ක්‍රමවේදය නීත්‍යාණුකූල විය යුතුයැයි මට සිතෙන්නේ ඔහු ඒ සඳහා විශාල ප්‍රසිද්ධියක් දරණ බැවින් සහ ඒ වෙනුවෙන්ම පොත් පත් පවා මුද්‍රණය කරවා බෙදාහරින නිසාවෙනි...සරල පියවර කිහිපයක් අනුගමනය කිරීමෙන් මෙසේ ඔබට අවශ්‍ය ආකාරයක ලිංගයකට අයත් දරුවකු ලබා ගැනීම තව දුරටත් සිහිනයක් නොවේ... . . . මේ කතාව මා ඔබට කීවා නම් කොපමණ දෙනෙක් එය විස්වාස කරාවිද..? ඒ ගැන යලි යලිත් ප්‍රශ්න් කරාවිද..? ඒක කොහොමද වෙන්නෙ,ඒක වෙන්න ඉඩක් නෑනේ..? මේ තමයි ඒ වෙනුවෙන් නැගෙන්න ඕනේ සරලම පලමු ප්...
Recent posts

දියුනුව සහ ආගම්

ලෝකයේ වඩාත්ම ආගමික නැඹුරුවක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බවට සමීක්ෂණයකින් හෙළි වී තිබේ. වොෂින්ටනය මූලස්ථාන කරගත් ගැලප් සමාගම විසින් 2008, 2009 සහ 2015 යන වසර වල රටවල් හැට පහක වැසියන් යොදා ගනිමින් මෙහෙයවනු ලැබූ සමීක්ෂණයක ප්‍රතිඵල සැලකිල්ලට ගත් ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කළේ සමීක්ෂණයට සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයන්ගෙන් 99% ක් ම ආගමික නැඹුරුවක් සහිත පුද්ගලයන් බවට කරුණු හෙළිව ඇති බවය. එක් එක් රටවල තෝරාගත් වැසියන් පිරිසකගෙන් ආගමික නැඹුරුව සම්බන්ධයෙන් විමසා බලා එක්රැස් කරගත් තොරතුරු වලට අනුව එම වාර්තාව සකස් කොට තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව, ඉතියෝපියාව, මලාවි, නයිජර් සහ යේමනය යන රටවල වැසියන්ගෙන් 99% ක්ම පවසා තිබෙන්නේ තමන් සිය ආගමට ලැදියාවක් දක්වන බවය. ඒ අතර බුරුන්දි, සෝමාලියාව, ජිබූටි සහ මුරුතේනියාව ආගමික නැඹුරුව 98%ක ප්‍රතිශතයක් පෙන්නුම් කළ රටවල් වශයෙන් වාර්තාගතව තිබේ. ආගමික නැඹුරුව අතින් දකුණු දිග යුරෝපයේ ඉතාලිය 74% සහ ග්‍රීසිය 71% වශයෙන...

අප්පෝ බං උඹ FB නැද්ද, හෙන ගොඩේ බං කොල අතුද අඳින්නෙ?

පරන යාලුවෙක් set උනා උඹ FB ඉන්නවානෙ??? අප්පෝ බං උඹ FB නැද්ද හෙන ගොඩේ බං කොල අතුද අඳින්නෙ? බලපං මගෙ Photos Likes 4k comments 100 shares තව 7,8ක්.... woow..... යාලුවාට දුක හිතුන සෙට් එකෙන් හැලුනා... Posh පොරගෙ අම්මා ලෙඩ උනා Feelong 😢 Status දැම්මා.. Get wel soon පටන් ගෙන GTW වලින් ඉවර උනා.... සල්ලි ටිකකුත් ඕන වෙලා මචං please help me ඒකත් දැම්මා Likes තිබ්බට comments නං නෑ... Set එක online දෙයි help එකක් Gropu chat වලත් දැම්මට Seen පමණයි ප්‍රතිචාර නෑ.... ගොඩේ එකා මතක් වෙලා Dial කරා නොම්බරේ.. මචං පොඩි උදව්වක් අම්මා ලෙඩ වෙලා ඉස්පිරිතාලෙ.... Phone එක cut කරා පැයෙන් පොර එතන... කීයක්ද උඹට ඕන??? අවුලක් නෑ කියපං.. නිකමට FB ගියා comment 1ක්... "OH GOD PLEASE HELP HIM" # උපුටා_ගැනීමකි

මම හිට්ලර් උඹේ අප්පච්චි

උස් හුස්මක් පපුව ගැඹුරට තුරුල් කරගන්න ඔට්ටු වෙනව විතරයි මට මතක එකපාරටම පෙනුනේ එකම එක චිත්‍රයක් මීදුම මැද්දෙන් අම්මෙක් දරුවෙක්ව තුරුල් කරගන්න බලාගෙන ඉන්නව ඒ දෑස් හරි බොරපාටයි බොහොම විඩාබරයි නමුත් අහස උස බලාපොරොත්තුවක් ගැබ් අරන් තිබුණා. නාස් පුඩු මැදින් ගත්තු ඒ හුස්ම ගියේ කොහාටද කියන්න මම දන්නෑ. නමුත් එක දෙයක් මං දන්නවා මගේ ඇස් කන් පිරිල පපුව හොඳටෝම පිරිල ඒ ගියපු හුස්මින් මම තාමත් ජීවත් වෙනව ජීවිතේ විඳිනව මම හිට්ලර් උඹේ අප්පච්චි.... Coppied from Ashan Rodrigo

ලෝකය විශ්ව ගම්මානයක් වෙලා ඉවරයි

සමහරු මෙහෙම අදහස් දරනව චීනෙන් ගෙනාපු අහස්කූරුලු, අරෙහෙන් ගෙනාපු නැකත්ලු මෙහෙන් ගෙනාපු හාල්ලු වගේ එක එක කතා. අනේ අපිටනන් කොහෙන් කොහොම උනත් කමක්නැ. දැන් ලෝකය විශ්ව ගම්මානයක් වෙලා ඉවරයි ජාති ආගම් කුල වගෙ දෙවල් වැඩිය ගනන්න් ගන්නෙ නැ, කවුරු කොහෙන් මොනව ගෙනත් මෙහෙ තිබුනම මොකද කාටවත් කරදරයක් නැතුව. ඉතියෝපියාවෙන් පාන් ගෙන්නල්ල කාල හරි කමක්නැ අර අලුතෙන් හොයාගත්තු ග්‍රහලෝකෙකට යන්න ක්‍රමයක් තමා දැන් ඕන.

ලෝකයට එදා ඇය

18+ ..ඇය මොකෝ කියන්නේ වෙලාව 8.45යි ..බාර් වහනවා..තවබෝතලයක ් ගේමුද.පස්සෙ නරු නුරු එපා.. ඇති බන් මට නම්..තව බීවොත් අනිවා කබරයා දානවා මම ..ජොයින්ට් පොඩ්ඩක් තියනවා ඔතන්ඩද.. බෑ බන් ..මම ගන්ජා ගහලම නෑ.. අපෝ ගහපන්...කොල්ලෙක ් උනාම ගන්ජා පොඩ්ඩක් ගහන්න ඕනෑ..හසරැල් . බෑ බන්..දැන් බීලා ඕවත් ගැහුවොත් මට පිස්සු හැදෙයි .. හ්ම්ම් ..මේ අහපන්කෝ ..බඩු පොට් එකක් තියනවා යන්ද..සුපිරි කෑල්ලි ඉන්නෙ .ලොන්ත නෙමේ අලුතින් බැස්ස ඒවා.4000යි මගෙ යාලුවෙක් කරන්නෙ ගාන අඩු කරලා දෙන්නම්.. අනේ බන් ..බෑ .මම සිරාවටම බඩු සබ්ජෙට් නෑ බන් දිමුතුවා..අනික හැමතැනම ඒඩ්ස් බන්..සල්ලි දීලා ලෙඩ ගන්න බෑ.. බය වෙන්න එපා..මෙතන උන්ට ලෙඩ නෑ බන් .සුපිරියට කරන පොට් එකක්..ජොයිනට් පොඩ්ඩක් ගහලා..කියුපින් කියලා ටැබ්ලට් එකක් තියනවා ඒකත් ගහලා ගියාම බඩුවක් මරලා ආවැකි. ඇත්තටමද බන් ගන්ජා ගහපුවාම ගොඩක් වෙලා ඔය වැඩේ කරන්න පුලුවන් කියන්නෙ.. නැතුව බන්..මම හැමදාම යන්නෙ එහෙම ..යනගමන් පෙත්තකුත් ගහලා යන්නෙ..පලවෙනි පාර විනාඩි 30ක් සුවර්..දෙවනි පාර පැයකට කිට්ටුයි..කෑල්ල ,මැරෙන්නෙ නැති එක විතරයි .. පවු බන්.. හාරදාහක් ..දීලා .හුරතල් කරන්නද ක...

අලුත් අවුරුදු ජන ක්‍රීඩා සඳහා ඔන්න මගෙන් "කෙළි ගීත"

අලුත් අවුරුදු ජන ක්‍රීඩා සඳහා ඔන්න මගෙන් "කෙළි ගීත" කීපයක්.....මේ කෙළි ගීත ,හෙවත් ක්‍රීඩා වලදි භාවිතා කරන කවි සහ ගීත බොහොම පරණ ඒවා.....අමාරුවෙ න් හොයාගෙන ඇවිත් මේ දෙන්නෙ, මේවා මතු පරපුරටත් නොනැසී දායාද වෙන්ට ඕන නිසා...... 01. යාර තිහේ රවුමට ඇඳි වළල්ලා....... රවුමට පිටින් දෙන්නයි රැකි වළල්ලා..... රන් රේට් අප් කරන රාන් රන් වළල්ලා...... පවර් ප්ලේ එකේ ෆීල්ඩිං වළල්ලා..... මේ කවිය වැඩිපුරම භාවිතා කරන්නෙ අම්පයරක්කාරයන්. ....මේ අම්පයරක්කාරයන් මේ කවිය ගායනයට පෙර දකුණු අතින් අහසේ රවුමක් ඇඳීම චාරිත්‍රානුකූලව සිදු කරනවා...... 02. වාර හතර වට බෝල පලන කළ - වළ ගියෙදෝ මගෙ ඕවරයා..... බෝලර නුඹ පල්......නුඹෙ කීපර් පාල්... අප දුටුවේ නැත ඕවරයා....... මේක පන්දුක්කාරයන් විසින් පිත්තක්කාරයන්ගේ දැඩි ප්‍රහාරයට ලක් වී සිටින විට ගයන මැසිවිලි කවියක්......වැඩ ිපුරම අසන්නට ලැබෙන්නෙ ක්‍රිස් ගේල්, සනත් ජයසූරිය, ෂාහිඩ් අෆ්‍රිඩි, ඒ.බී ඩිවිලියර්ස් වගේ දෙවිවරුන්ට පූජා වශයෙන් කරනු ලබන ක්‍රීඩාවලදී නිතර ගායනා කරනු ලබන ගීයක් ලෙසයි... 03. උඩ යන පන්දුව.... අ....අ... අල්ලාපන්නේ..... . බිම එන ප...