සමහරු මෙහෙම අදහස් දරනව චීනෙන් ගෙනාපු අහස්කූරුලු, අරෙහෙන් ගෙනාපු නැකත්ලු මෙහෙන් ගෙනාපු හාල්ලු වගේ එක එක කතා.
අනේ අපිටනන් කොහෙන් කොහොම උනත් කමක්නැ.
දැන් ලෝකය විශ්ව ගම්මානයක් වෙලා ඉවරයි
ජාති ආගම් කුල වගෙ දෙවල් වැඩිය ගනන්න් ගන්නෙ නැ,
කවුරු කොහෙන් මොනව ගෙනත් මෙහෙ තිබුනම මොකද කාටවත් කරදරයක් නැතුව.
ඉතියෝපියාවෙන් පාන් ගෙන්නල්ල කාල හරි කමක්නැ අර අලුතෙන් හොයාගත්තු ග්‍රහලෝකෙකට යන්න ක්‍රමයක් තමා දැන් ඕන.

Comments
Post a Comment